මයුරා… අවාසනාවකට මේ ලොව තවමත් නිරයක් ලෙසම ඇත – නුඹේ සිතුවම් කාව්‍යයකි

මයුරා …. මරණ දඞුවම නියමවූ දහස් ගණනක සිරකරුවන්ගේ මරණයට මුහුණදුන් වේදනාව සහ මරණයට මුහුණ දීමට සිටින ඔබගේ වේදනාවත් මා සිහිපත් කරන්නෙමි. එය වටහා ගත හැකිද නැතිනම් වටහා ගැනීමට හැකියාවක් තිබේදැයි සිතා බලන විට සිතතුල වේදනාවක් ඇතිවේ. මරණය අපව ළංවීම ගැන අපටම දැනෙන අවස්ථාව කෙතරම් දරුණු දැයි පිටතින් සිට දැනගත නොහැක. වෙනත් අයකුගේ මරණය දැක ඔවුන්ගේ … Continue reading මයුරා… අවාසනාවකට මේ ලොව තවමත් නිරයක් ලෙසම ඇත – නුඹේ සිතුවම් කාව්‍යයකි